අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මූලික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර් ද ඊට එක්වී ඇති බවත් ඊශ්‍රායලය අල්ලාගෙන සිටි දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල ඉවත් කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකළහොත් ඊශ්‍රායල හමුදාවන්ට දකුණු ලෙබනනය අත්පත් කරගැනීම අඛණ්ඩව සිදුකිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page