රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇත.

හදිසියේ ඇතිවූ හෘදයාබාධක් හේතුවෙන් ඒ මහතා මෙලෙස එම ඒකකයට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරයා සඳහන් කරයි…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page