ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (02) දහවල් 12.30ට ආරම්භ වේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය සිම්බාබ්වේ, බුලවායෝ හිදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණඩායම් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා පෙරමුණේ පසුවෙයි. අද තරගය ජයගන්නා කණ්ඩායමට සුපිරි 6 දෙනාගේ තරගාවලියේ අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාවක් ඇති බව ක්‍රිඩා විචාරකයන් පවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page