අගේස්තු මස සංච්ත සියයට 4.4 කින් අඩු වේ.
මෙරට නිල සංචිත වත්කම අගෝස්තු මාසයේ සියයට 4.4 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කරයි. 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් වු මෙරට නිල සංචිත…
මෙරට නිල සංචිත වත්කම අගෝස්තු මාසයේ සියයට 4.4 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කරයි. 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් වු මෙරට නිල සංචිත…
පාස්කු ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා…
“අස්වැසුම” දෙවන අදියර ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 257,170 ක් සදහා ජුලි මසට අදාළ රුපියල් මිලියන 1,550 ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
මේ වන විට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538…
ශ්‍රී ලංකාවට නැවත ඉන්දීය හමුදාව ගෙන ඒමට පසුබිමක් නිර්මාණය නොකරන ලෙස දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පවසයි . ඔහු මේ බව පැවසුවේ යාපනයේ දි පැවති මාධ්‍ය හමුවකට සහභාගි…
යාපනය ශික්ෂණ රෝහලේ කුඩා දැරියකගේ අතෙහි කොටසක් ඉවත් කිරීම පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරයි . මෙම සිදුවීමට අදාළව යාපනය හෙද කාර්ය මණ්ඩලයට අපහාසාත්මක අයුරින් අන්තර්ජාලය හරහා අදහස්…
මෙරට මත්පැන් ලෙස අලෙවි කරන්න් යූරියා දමා සකසන ලද විස සහිත දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා සඳහන් කරයි. රට තුල නිෂ්පාදනය කරන මත්පැන් සදහා යුරියා යොදා…
‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාවපාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට සිදුකල වාර්තා වැඩසටහන විකාශය කිරීමට විරෝධය පළකරමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය අද…
දූෂිත පවුල් පාලනය එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු අවසන් කරන බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි එළඹෙන ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක මහතා ඇතුළු ජාතික…
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟය බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 7 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති මෙම තරඟයේ කාසියේ…
You cannot copy content of this page