මෙරට නිල සංචිත වත්කම අගෝස්තු මාසයේ සියයට 4.4 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කරයි.

2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් වු මෙරට නිල සංචිත ප්‍රමාණය 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා පහත වැටී ඇත.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page