Author: admin

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය…

මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයක – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල

මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ…

මැතිවරණ නැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නෙමෙයි – ජී.එල් පීරිස්

මැතිවරණයක් නොමැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලෙස හැඳින්වීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් පවසනවා. දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් බරපතළම ප්‍රකාශය පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ බවත් ජනාධිපතිවරයා විසින් සිදුකළ…

ඩොලරය පහළ යන්නේ ආර්ථික ක්‍රියාවලියේ පරිවර්තනයක් නිසා නොවෙයි – අනුර කුමාර දිසානායක

ඩොලරයේ මිල පහත වැටුනද භාණ්ඩ මිල පහත වැටීමක් සිදු නොවන්නේ ඩොලරය පහත වැටීම සිදුවන්නේ ආර්ථික ක්‍රියාවලියේ සිදුවූ පරිවර්තනය​ක ප්‍රතිඵලයක් නොවන නිසා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.…

2023 අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරාවි – මුදල් රාජ්‍ය ඇමති

මේ වසරේ අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. උද්ධමනය මෙතරම් ඉක්මනින් අඩුවනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි…

මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණවල වර්ධනයක් තිබෙනවා – මහ බැංකු​ව

2023 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 2,346.9 ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 වසරේ එම කාල වකවානුව තුළ මෙරටට…

අද ඩොලරයේ විකුණුම් මිල රු.303.73 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.290.06 ක් ලෙස හා…

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක​ට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට…

තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි

තුල්හිරිය ප්‍රදේශයේ අද (12) උදෑසන 5.30ට පමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ…

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ වෙයි

ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා‍. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට…

You cannot copy content of this page