Author: admin

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් මෙලෙස වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි…

සිම්බාබ්වේහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ පෑ සිදුවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට එරට දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවයක් පැහැදිලි කිරීමක්…

පාසල් අද සිට යළි ආරම්භ වෙයි

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව…

You cannot copy content of this page