පනත් 4 ක් කථානායකවරයාගේ අත්සනින් පසු සමමත වෙයි….
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) අත්සන් යෙදිමත් සමග එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය. මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත,…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) අත්සන් යෙදිමත් සමග එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය. මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත,…
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි ඒ අනුව දිස්ත්‍රික් අනුව පහත පරිදු කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇත ….
කොප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත . පොදු ව්‍යාපාර…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇති බව වාර්තා වේ. තමන්ට ජීවිත තර්ජන ඇති බවට…
යුද්ධය පැවති කාලය තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර…
රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවාලිමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්…
වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවි කර තිබු ඉදිකිරීමක් ඇඟ මතට කඩාවැටී එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ වයස අවුරුදු…
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතාට 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (15) ඉන්දියාවේ දි පිරිනමනු ලැබුවා. ඒ අද පැවැත්වෙන…
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( Cope ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීමට පාර්ලිමේන්තුව තුල අද දැඩී විරෝධයට…
ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු කළේ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටි . අපායන් පිළිබඳ නිරන්තරයෙන් කතා කියමින්, පාලකයින් දිව්‍ය…
You cannot copy content of this page