ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපති වරයෙක් කෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) හි නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) හි නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (ඔක්තෝම්බර් 5) පැවති ප්‍රථම තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තය කඩුළු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය. කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කුඩු සළිඳුට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් මෝසමක් මගින් කොටුව…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කරන පරිදි…
ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම…
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය. දමයන්ති දර්ශා විසින් ලබා ගත් රන් පදක්කමට පසු ශ්‍රී ලංකාව ආසියානු…
අද මධ්‍යම රාත්‍රී ( ඔක් 04 ) සිට ලිතෝ ගෑස් මිල ඉහළ දමා ඇති බව ලිතෝ ලංකා සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරයි . ඒ අනුව නව සිල්ලර මිල පහත…
මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත්…
ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් ගෙන එමින් නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. හිටපු ඔලිම්පික් ශූරී…
You cannot copy content of this page