Author: admin

මෙ රටට දෛනික හරක් මස් ටොන් 37000 ආනයනය කරනවා.විකල්පයකට යන්න කාලයයි – මහින්ද අමරවීර

රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ අදාල නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකමයි. අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන්…

සුපිරි වෙළඳ සැල තුල පහර කෑ තරුණියට බොරැල්ල පොලිසියෙන් බලපැම්.

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී පහර කැමට ලක්වු කාන්තාවට බොරැල්ල පොලීසියේ ඇතැම් නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වූ බව ඇය අද (29) ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවා . බොරැල්ල,…

චැනල් 4 විඩියෝවෙන් පොදුජන පෙරමුණ නායකත්වයට සිදු වූ හානියට වන්දි ඉල්ලිමට සූදානමක්.

චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති බැවින් චැනල් 4 නාළිකාවෙන් වන්දි අය කර…

ශ්‍රී ලංකාවට ෆිච් රේටිං ආයතනය ණය ශ්‍රේණිගත කිරීමේදි “CCC” ශ්‍රේණිය ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මෙම උසස්…

අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් යට වෙයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කීපයක ගංගා පිටාර මට්ටමට පැමිණ ඇත. ඇතැම් ප්‍රදේශයන්හි මෙම තත්ත්වය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…

ආණ්ඩුවේ දූෂිත සහ ප්‍රායෝගික නොවන ප්‍රතිපත්තිය පිළිබඳව IMF සංවිධානය කනස්සල්ලෙන් _ සජිත් ප්‍රේමදාස

රාජ්‍ය ආදායම් ඉලක්කවෙත ලගාවීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදාහැරීම අත්හිටුවා ඇති බවත් ප්‍රේමදාස මහතා කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…

හරක්කටාට පැනයන්න අපරාධ දෙපාර්තමේන්තුවේ යතුරු පැදියක් සූදානම්කර තිබිලා.

හරක්කටාට පලායෑමට අධිවේගී යතුරු පැදියක් එම මූලස්ථානයේ රථ ගාලේ සඟවා තබා ඇත්තේ මේ වනවිට අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත. රුපියල් දසලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් මෙම නවීන…

ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරයි

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව…

කැලණි වැල දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට මහල් නිවාස 100 ක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ අනවසරයෙන් සිටින පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි . ප්‍රවාහන අමාත්‍ය…

කුණු මාළු කන්ටේනර් 102 රේගුව විසින් නිදහස් කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි

කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි…

You cannot copy content of this page