Category: Cultural

විහාරස්ථාන වල ඇති වෙන සිදුවීම් සමාජ මාධ්‍යට මුදා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර

පසුගියදා නවගමුව, බෝමිරිය ප්‍රදේශය් ඇතිවූ සිදු වීමත් සමගවිහාරස්ථානවල ඇතිවන සිදුවීම් ප්‍රචාරණය කිරීම හා සමාජ මාධ්‍යයන්ට මුදාහැරීම සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු…

විදේශ විනිමය උපයන ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය බවට පත් කරනවා _ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ…

මහනුවර ඇසළ මංගල්‍ය පෙරහැර අගෝස්තු මස 17 දා සිට 31 වන දින දක්වා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල අද වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දා සිට අගෝස්තු 31 වනදා දක්වා පවත්වනු ලබන අතර…

ඓතිහාසික කතරගම දේවාලයේ අවසන් මහා මහ පෙරහැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේ අවසන් දිනය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ…

සංචාරකයින්ගෙ පැමිණිම ජුනි අවසන් වන විට ලක්ෂ හය ඉක්මවයි .

2023 වසරේ ජුනි මස අවසන් වන විට විදෙස් සංචාරකයින් හය ලක්ෂ විසි පන්දාහක් ශ්‍රි ලංකාවට පැමිණි ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ලක්ෂයකට ආසන්න පිරිසක් ජුනි මාසය තුළ දී දිවයිනට…

“මුතු රාජා” හස්තියා අද (2) ගුවනින් තායිලන්තයට

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ රඳවා සිටි ‘මුතු රාජා’ හස්තියා අද (02) තායිලන්තය බලා රැගෙන යාමට නියමිතය. එම හස්තියා මෙරටින් රැගෙන යාම සඳහා තායිලන්තයේ ඇත්ගොව්වන් හතර දෙනෙකු සහ පශු වෛද්‍යවරයෙකු මෙරටට පැමිණීමට…

You cannot copy content of this page