Category: Cultural

විද්‍යාපිඨ බඳවා ගැනිම් සැප්තැම්බර් 10 දා සිට ආරම්භ වේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ලියාපදිංචි කිරීම සැප්තැම්බර් මස 10 වැනිදා සිට ආරම්භ කරන ලෙස පීඨාධිපතිවරුන්ට දැනුම් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ලෝක බැංකුවේ ‘GEM’…

ශ්‍රී ලංකාවේ තවත් පොල් ත්‍රිකෝණයක් උතුරු පළාත මූලික කරගනිමින් ආරම්භ වනවා _අමාත්‍ය රමේෂ් පතිරණ

උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි…

ජතික ගිය හිතුමතේ වෙනස් කර ගායනා කිරීමට එරෙහිව උමාරා සිංහවංශ එරෙහිව පැමිණිලි කරයි.

ජතික ගිය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වේ. පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ජාතික…

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩනැංවිමට සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණියා. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහායත්දෙරට අතර ද්විපාර්ශ්වික…

පඬු කරද ගස හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ දී නැවත රෝපණය කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමේදි දාරළුව ප්‍රදේශයේ තිබී කපා ඉවත් කල පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් මත වැඩ බලන මහේස්ත්‍රාත්…

අස්වැසුම ගිණුම් විවෘත කරන්න දිගු පෝලිම්.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා රාජ්‍ය බැංකු විවෘත කරන තෙක් ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඇතැම් ප්‍රදේශ වල පොලිම් වල රැදි සිටනු දක්නට ඇත. අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ…

නඩුවක අදාළ ලිපි ලේඛන සපාකෑ නීතීඥවරියක් අඩංගුවට

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොණුවක ලේඛන පිටපත් දෙකක් ඉරා විනාශ කල නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය සදහන් කරයි . ඊයේ (27)…

කොස්ලන්ද රක්ෂිතයට ගිණි තබලා

කොස්ලන්දේ ගම්පහ ප්‍රදේශයේ කැලිපානාවෙල ගම්මානයට අසල ඇති රක්ෂිතය පසුගියදා සිට ගිනි ඇවිලෙමින් පවතී. අවට පිරිස් මෙලෙස වර්ෂාව නොමැති පායන කාලයේ විවිධ අකටයුතු ක්‍රියා සදහා මේ ගිනි තැබීම් සිදු කරන බව…

මිහින්තලේ පුදබිම අසල මත්පැන් අලවි සැලට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරයි.

ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන්හලක් විවෘත කිරීමට විරෝධය පළ කරමින් මිහින්තලේ අවට ජනතාව පසුගිය දා දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. මේ දක්වා මිහින්තලේ නගරය තුළ මස් කඩ හෝ තැබෑරුම් නොතිබූ බවත්…

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව රජය අතර කිරි නිෂ්පාදනය වෙනුවෙන් ගිවිසුමක්.

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාවට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කිරි…

You cannot copy content of this page