Category: Cultural

ක්‍රිකට් අර්බුදය හේතුවෙන් වාර්ෂික ඩොලර් මිලියන 100 පමණ රටට අහිමි වෙනවා _ නාමල් රාජපක්ෂ

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලන අතර පවතින ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගතහොත් අවසානයේදී අපහසුතාවට පත්වන්නේ ක්‍රීඩකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි…

පිටිදුවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වය අවවාද කරයි

ත්‍රිපිටක ධර්මයට හා බුද්ධ චරිතයට අපහස වන පරිදි සිදුකරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැඩි ලෙස අවවාද කළ බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල…

අයිස්, හෙරොයින් කිලෝ එකහමාරක් සමග කුඩු රැජින මාකොළ දි අත්අඩංගුවට…

විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුර විසින් මත්ද්‍රව්‍ය කුඩු රැජින ලෙස හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ දකුණු ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 43 හැවිරිදි කාන්තාවක්‍ වේ. රුපියල් කෝටි…

නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වේ.

ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඈත . මියයන විට 71 වියේ පසු වූ ඇය දෙස් විදෙස් සුපතල නර්තන රැජිණියක් ලෙස විරුදාවලිය ලත් කලා කීර්ති…

බදුල්ල කොළඹ මාර්ගය ජලයෙන් යටවේ.

අයහපත් කාලගුණය හා පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. වර්ෂා ජලයත් සමග ප්‍රධාන මාර්ගයේ මඩ පතිතවිම නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන…

2022 කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ඊයේ අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා. ශ්‍රී ලාංකිය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු…

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද යේ වාර්ෂික හමුව කතානායක ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබුවා “ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුල සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය”යන…

මිනිස් ජාවාරමේ යෙදුන චීන ජාතිකයා රිමාන්ඩ්

තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කර මිනිස් ජාවාරමක් සිදු කළ චීන ජාතිකයකු මිනිස් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය…

නව තනතුරු සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අවසර

තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි . එම කමිටුවේ අනුමැතිය…

IMF කොන්දේසි 16 ක් ඉදිරිපත් කර ඇත. _ හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී…

You cannot copy content of this page