ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීමට අවධානය
ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මෙම පිරිස 2016 බඳවා ගත් කණ්ඩායමක් බවත්, මොවුන්ට මූලික…
