Category: Local News

2021ට සාපේක්ෂව 2022දී ඒඩ්ස් ආසාදිතයෝ 48%කින් ඉහළට

වසර 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේදී එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (20) පැවැසුවාය.…

ට්‍රැෆික් OICට වෙඩි තියන්න හැදූ මාලබේ සැරයන් රිමාන්ඩ්

මාලබේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කර පලා ගොස් සැඟව සිටි පොලිස් සැරයන්වරයා නීතිඥවරයකු මාර්ගයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (19) ඉදිරිපත් වී තිබේ.…

නවීකරණය කරන කොළඹ – කන්කසන්තුරේ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියට ඉන්දියාවෙන් කෝටි 450ක්

නවීකරණයට ලක් වෙන කොළඹ – කන්කසන්තුරය දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ රුපියල් කෝටි 450ක මුදලක් (ඩොලර් මිලියන 15) අනුමත වී තිබේ. දැනට අනුරාධපුරයේ…

2022දී කෘෂි භෝග අපනයනයෙන් කෝටි 1110ක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් 2022 වසරේ කෘෂි භෝග නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 1110ක් (ඩොලර් මිලියන 36ක්) උපයා ඇත. මෙම ව්‍යාපෘතිය ගර්කින්, ඇඹුල් කෙසෙල්, අඹ,…

ඉන්ධන බවුසරය යුද හමුදා මෝටර් රියේ ගැටී හමුදාවේ 5ක් රෝහලේ

රාජකාරි කටයුත්තක් සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් කඳවුරේ සිට ගිරිතලේ කඳවුරට ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරීන් පිරිසක් රැගත් වෑන් රථයක් නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී…

මහින්ද කහඳගම රිමාන්ඩ් කෙරේ

හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කළේ, උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ඌව…

නෞකා අනතුරු පිළිබඳ කරුණු ​සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට අද…

ආනයනික සිමෙන්ති සඳහා පැනවූ සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්​ද ජූනි මස 17වන දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව කෘත්‍රි​ම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ…

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් පහළට

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

You cannot copy content of this page