ICC CWC Qualifier: අද තරග දෙකක් පැවැත්වෙයි
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (18) සිම්බාබ්වේ හී දී ආරම්භ වනවා. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතවයි. පළමු තරගය සත්කාරක…
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (18) සිම්බාබ්වේ හී දී ආරම්භ වනවා. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතවයි. පළමු තරගය සත්කාරක…
උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. උසස් පෙළ පන්තිවල අයකරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ…
වැඩබලන මුදල් අමාත්‍යවරයෙක් සහ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කර තිබෙනවා. වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර ඇති අතර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති බවයි…
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර…
වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. කෘෂිකර්ම අමාත්‍යංශයේදී ජාතික ගොවි සම්මේලනයේ ගොවි…
ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර…
යුරියා පොහොර මිටියක මිල ඊයේ (15) සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එසේම මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය ලබාදෙන…
ජපානයේ “කියොතෝ මුරසාකි” සිංහ සමාජය ( Kyoto Murasaki Lion Club) විසින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) ප්‍රදානයක් ලෙස ලබාදුන් රුපියල් මිලියන 15 ක් පමණ වටිනා නවින තාක්ෂණයෙන් යුත් ගිලන් රථය…
පාර්ලිමේන්තුව ලබන 20 වනදා සිට 23 වනදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වීමට…
You cannot copy content of this page