Category: Local News

සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනපති අවධාරණය කරයි

මාර්ගගත ක්‍රමවේදය ඕස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේවැඩපිළිවෙළ ඇරඹේ. කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන…

ඩෙංගු මර්දන බස්නාහිර පළාත් අනුකමිටුව රැස් වෙයි

ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය…

වව්නියාවේ සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් මරුට

වව්නියාව කන්නට්ටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සහ 6 හැවිරිදි වියේ…

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ…

මේ අවස්ථාවේ වාහන ආනයනයට අවස්ථාව ලබාදිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

රුපියලේ අගය අවප්‍රමාණය වීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා…

අද ඩොලරයේ විකුණුම් මිල රු.319 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) යළි පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.300.51 ක් ලෙස…

කම්කරු නීතිය තාම හදලා ඉවර නෑ – මනූෂ නානායක්කාර

කම්කරු නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කර අදහස් ලබාගත් බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව සියලු වෘත්තීය සමිතිවලට, හාම්පුතුන්ගේ සංගම් ඇතුළු සියලු පාර්ශවවලට අදහස් ලබාදෙන ලෙස…

අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද ඇරඹෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අත​ර අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද (16) ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හි දී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර…

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසනවා. ඒ අනුව වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව…

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා…

You cannot copy content of this page