පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට තවත් මාස 6 ක් ප්‍රාථමික වෙළඳපොළ තහනම්….
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තිරනය කර ඇත. ඒ…
