Category: Local News

කෝප් කමිටුවෙන් දයාසිරිත් ඉවත් වෙයි..

නව සභාපතිවරයාට විරෝධය පාමින් පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවෙන් ( COPE) තමන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන විටත්…

ආර්ථිකය සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වෙනවා – රංජිත් සියඹලාපිටිය

ආර්ථක සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව ජනලේඛන සංඛ්‍යා ලේඛන නවතම වාර්තා මගින් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි . අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2023 වසරේ…

රේගුව අකුරට වැඩ… බහලුම් 4000 ක් රේගුවේ සිරවේ….

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අලුත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම සියලුම ආනයනික භාණ්ඩවල හිඟයක් මෙන්ම මිල විශාල ලෙස…

මහ බැංකුව සේවකයින් සියයට 70 කින් වැටුප් වඩිකර ගැනිම සදාචාරාත්මක නැහැ – එස්.එම්.මරික්කාර්

ශ්‍රී ලංකා මහ බැංකුව අන්තනෝමතික ලෙස මහා බැංකුවේ ස්වාධීනත්වය පාවිච්චි කරමින් පහළම සේවකයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා සියයට 70 කින් වැටුප් වැඩිකර ගැනිම සධාචාරත්මක සහ යුක්ති සහගත නොවන බව පාර්ලිමේන්තු…

ගාමිණී දිසානායක ගුණ සමරුව හෙට ( 20) ජනපති ප්‍රධානත්වයෙන් …

දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ 82 වන ජන්ම දින ගුණ සමරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සවස කොළඹදී සිදු කරනු ලබයි. කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක…

මැතිවරණයට පෙර බාර් ලයිසන් 200 කොටි 2 ක පගාවක් අරන් දිමට ආණ්ඩුව සුදානම් වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් එකකින් කෝටි දෙක බැගින් පගාවක් අරන් බාර් ලයිසන් 200 ක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. රට බංකොලොත් වෙලා…

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඉදිකරමින්…

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට දැඩි බලපෑම් – උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තැබිය යුතු බව, පරදින බව දන්නා එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑම් කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. පිවිතුරු හෙළ…

කෝප් කමිටුවෙන් මන්ත්‍රී ඉරාන් අස්වෙයි …

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ COPE සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ඊයේ (18 ) දා මාධ්‍ය හමුවක් අමතමින් එම ඉල්ලා…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී….

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට කටයුතු කර ඇත ඒම විශ්වාසභංග යෝජනාව අද (19) පෙ.ව 9.30 සිට ප.ව 5.30…

You cannot copy content of this page