Category: Local News

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශ ණය කමිටුව තහවුරු කරයි. – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන…

වැඩබලන පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන් පත්කරයි..

ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (29) පත්කර ඇත. පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පසුගිය 24…

සියලු දෙනා එක්ව ක්‍රිකට් ක්‍රිඩාව නැවත වතාවක් පිරිසිදු කරන්න අවශ්‍යයි _හරින් ප්‍රනාන්දු

නව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්‍යාලයෙද් දිවුරුම් දිම සිදු කරන ලදි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

ප්ලාස්ටික් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් හා ආපසු ගෙවීමට QR ක්‍රමවේදයක්…

ප්ලාස්ටික් හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් සහ එයට QR කේත පද්ධතියක් හඳුන්වා දී ඒවා ඒකතු කර ගැනිමට සුදුසු ආයතන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. පරිසර…

දූෂණයට ඒරේහි වූ තමාට අමාත්‍ය ධූරය අහිමි කලා

දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කිරීම උත්සාහ දැරීම නිසා අවසානයේ තමාව ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටී. ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග…

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට…

බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා දැනට බලපවත්නා වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල…

මහ බැංකුවේ මුදල් සෝරකම පිළිබඳව පරික්ෂණ දෙකක්…

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු නිෂ්කාශනාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) සදහන් කර සිටියා. ඒම…

චිනයෙන් නිවාස 1996 ක් සැදිම සදහා මිලියන 24,480 ක්

අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා චීන රජය අත්සන් තැබිම ඊයේ (27) බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා…

පොලිස්පති ධුරය හිස් වේ…

වසර හතරකට ආසන්න කාලයක් රාජකාරි කළ පොලිස්පති දුරයේ සහ වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කල සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යන බව සදහන් කර ඇත .…

බදු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි _රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කර සිටිනවා. අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය…

You cannot copy content of this page