රුපියල් ලක්ෂයකට අඩු පොලී ආදායම ලබන ජේෂ්ඨ පුරවැසියන්ගේ සියයට 5 හේ රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම් මත අය කරන සියයට 05 ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වනදායින් පසු නැවත ඔවුන්ට ලබා දිමට රජය තීරණය කර තිබේ. මෙලෙස තීරණය කර ඇත්තේ, මසකට…
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. ඊයේ (29) පස්වරුවේ පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය…
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ දි කලාපයේ සෙසු රටවල් ගත් පියවර අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදු කරන රාජතාන්ත්‍රික කළමනාකරණයේ ගැටලු සහගතයි _ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්
නිවරදි විදේශ ප්‍රතිපත්තියක් හා නිවරදි රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණයක් නොමැති විමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ යුක්රේනය බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව…
අටමස්ථානය වැඳ පුදා ගන්න විශේෂ බස් රථ සේවාවක්
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30)…
ග්‍රේනේඩය හොයා ගත්තේ අපේ මුතුන් මිත්තන්ද දන්නේ නැහැ _විමල් වීරවංශ
ඓතිහාසික මුල්ලේරියාව සටනේදී ගේ‍්‍රනේදා නැමැති ආයුධයකින් මෙරට හමුදාවන් පහර දුන් බවට පෘතුගීසි පොත්පත්වල සඳහන් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. බත්තරමුල්ලේ දි පැවැති “රනිල්…
ආරක්ෂක ආංශික සභාවෙදි මහාචාර්ය රෝහාන් ගුණරත්නට රාවුෆ් හකිම් බැණ වදි.
පසුගිය දා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආරක්ෂක ආංශික සභාව හමුවට පැමිණි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් දැඩි ලෙස බැණ වැදීමක්…
හිස් ෆයිල් තියාගන මාධ්‍ය සංදර්ශන දාන්න ඒපා , නඩු දාන්න ,සාගර කාරියවසම් අනුර කුමාර දිසානායකට කියයි.
හිස් ෆයිල් තොගයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන ජාතික ජනබල වේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඒම චෝදනා වලට නඩු දමන ලෙස පොදු ජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම්…
ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකු ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. මෙසේ ඉවත් කල ක්‍රිඩකයන්…
අපි ආයෝජනය කළේ දූපත්වල නොවෙයි. රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් _ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මෙරට සිටින ඇතැම් දේශපාලන පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි . විපක්ෂ නායක…
