මහ බැංකු පොලී අනුපාත පහළට…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය කර ඇත. ඒ අනුව මහ…
රනිල් හැර වෙන අපේක්ෂකයින් ඒපා…පොහොට්ටුවේ ප්‍රබලයන් කියයි….
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12 ක නායකයන් තීරණය කර ඇති බව…
උතුරු මැද පලාතට ටියුෂන් තහනම් …
උතුරු මැද පළාතේ පාසල් වල සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. උතුරු මැද…
ඇමැති තොණ්ඩමන් අත්අඩංගුවට ගන්න පොලිසියට නියෝගයක් …
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු යටිතල පහසුකම් හා ජලාපවහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත…
හිරුණිකාට ඇප…
තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (22දා) නියෝග කරනු ලැබිය .…
රුපියල් 25,000 ක දිමනා ඉල්ලා රාජ්‍ය සේවකයින් අද වැඩ වර්ජනයේ….
විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සියලු රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති 300 කට වැඩි ප්‍රමාණයක් අද සහ හෙට (08 දා)…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනධ්‍යයන සේවකයින් අද සාකච්ඡාවක….
සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මෙ වන විටත් වැඩවර්ජනයේ යෙදී සිටින අනධ්‍යයන සේවකයින් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව…
රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිතුමා විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා -:රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්..
රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන…
නීතිපතගේ සේවා දිගුව පිළිබඳව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සලකා බලයි ..
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් සිදු කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය. නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන…
අටමස්ථානයට එන බැතිමතුන්ට නව හෙළ බොජුන් හලක්…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ව්සින් උඩමළුවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් නැගෙනහිර දොරටුව ආසන්නයේ දී හෙළ බොජුන් හලක් ඊයේ (16) දින අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…
