2023 අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරාවි – මුදල් රාජ්‍ය ඇමති
මේ වසරේ අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. උද්ධමනය මෙතරම් ඉක්මනින් අඩුවනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි…
මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණවල වර්ධනයක් තිබෙනවා – මහ බැංකුව
2023 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 2,346.9 ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 වසරේ එම කාල වකවානුව තුළ මෙරටට…
අද ඩොලරයේ විකුණුම් මිල රු.303.73 දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.290.06 ක් ලෙස හා…
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට…
තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි
තුල්හිරිය ප්‍රදේශයේ අද (12) උදෑසන 5.30ට පමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ…
යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ වෙයි
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට…
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් මෙලෙස වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි…
සිම්බාබ්වේහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ පෑ සිදුවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට එරට දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවයක් පැහැදිලි කිරීමක්…
පාසල් අද සිට යළි ආරම්භ වෙයි
2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට…
අද කාලගුණ නිවේදනය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව…
