ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලීමෙන් සංක්‍රමණිකයන් 79ක් මරුට
දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් ධීවර යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහිදී බේරාගෙන ඇති බව…
රනිල් කියන්නේ දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික විශේෂඥයෙක් ඒ සම්පතෙන් මේ රට සේවයක් ගත යුතුයි – වජිර අබේවර්ධන
“අපි මාධ්‍ය පාලනය කරන්න යනවා කියා වැරදි අර්ථකථනයක් සමාජගත කරමින් සිටිනවා. අපි එසේ සිදු කරන්නේ නෑ. අපි කරන්න යන්නේ මාධ්‍ය නිවැරදි කිරීමයි.” යනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…
ජනපතිගේ රට ගොඩනඟන වැඩපිළිවෙළට කිසිදු බාධාවක් නෑ – බැසිල් රාජපක්ෂ කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියට ද අඛණ්ඩව ලබාදෙන බව එම පක්ෂයේ ජාතික…
අද කාලගුණ නිවේදනය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුම්
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක්…
පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතුයි – අධ්‍යාපන අමාත්‍ය
භෞතික සම්පත් සමගම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා නව පත්වීම් ලබා දෙන අතරම විද්‍යාව, ගණිතය, තාක්ෂණය,…
මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නෑ – බන්දුල ගුණවර්ධන
විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බව ප්‍රවාහන , මහාමාර්ග…
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් විශේෂ වූ ආයතනයක් මගින් ක්‍රියාත්මක වනවා – කංචන විජේසේකර
ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ වාර්ෂික සමුළුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණ.එම අවස්ථාවේ දී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සහ එය…
දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්‍රමයට
දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්‍රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR…
යුරියා පොහොර මිල අඩු කිරීම ගැන කමිටුව රැස්වී සාකච්ඡා කරන්න – කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්
හෙට (15) සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව රැස්වී වහාම තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක…
