යළි රට බංකොලොත් වෙන්න දෙන්නේ නෑ – විපක්ෂ නායක

නැවත වරක් රට බංකොලොත්වීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී ඊයේ (13) පැවසීය. අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ 71 වැනි බස් රථය බෙදා දීමේ…

බිපර්ජෝයි චණ්ඩ කුණාටුව – ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින බිපර්ජෝයි චණ්ඩ කුණාටුව හේතුවෙන්අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා උතුරු අක්ෂාංශ16-25 සහ නැගෙනහිර දේශාංශ 62-72 මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා…

AAT ශිෂ්‍යත්ව 5000ක් – තුසිත පෙරේරා පදනම ලබා දෙයි

ශ්‍රී ලංකාවේ සැම දිස්ත්‍රික්කයකම සිටින දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දිමට තුසිත පෙරේරා මහතා කටයුතු කිරිමට අදාහස් කර ඇත. අධ්‍යාපනය නගා සිටුවීම සඳහා තුසිත පෙරේරා මහතා විසින් නොමිලේ ලබාදෙන…

ඖෂධ මිල පිළිබඳ ත්‍රෛමාසික සමාලෝචනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස දෙක…

නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ…

Cricket World Cup Qualifier Warm-up: ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ආරම්භ වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද දහවල් 12.30…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව…

අමරකීර්ති අතුකෝරාල ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් 42 කට නඩු පවරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු නීතිපතිවරයා විසින් නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා…

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය…

You cannot copy content of this page