නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න ඒපා – දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉලිලිමක් කරයි…
සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ගේ පැමිණිම තව දුරටත් ඉහළි යාම නිසා නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. මේ…
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ජන්ද සලකුණු කිරිම අද (24) ඇරඹේ…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) දා සිට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයන්…
පාස්කු දා ප්‍රහාරය පිල්ලෙයාන් පිට දාන්න ආණ්ඩුව සැරසෙයි – උදය ගම්මන්පිල …
ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පාපෝච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න යැයි… පිවිතුරු හෙළ උරුමයේ නායක…
ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් මිය යයි….
සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර සිදු කරන ලද වෙඩි තැබිමෙන් මිට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේ දි ඔහු මිය ගොස් ඇත. වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත…
CCTV කැමරා නිරික්ශනයෙන් මාර්ග නීති කැඩූ රියදුරන් 4,048 ක් හඳුනා ගැනේ….
කොළඹ නගරය ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,048 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.…
පළමු පාසල් වාරයේ තෙවන අදියර ඇරඹේ.
රජයේ සහ රජයේ අනුමත පාසල්හි 2025 වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයී.. ඒ අනුව 2025 පළමු පාසල්…
අතුරුගිරියේ පොලිස් කොස්තාප සංජිව ඝාතනයේ මහමොළකරුගේ සමීප හිතවතෙක්….
පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම ඝාතනයේ මහ මොළකරු ලෙස සලකන ඩුබායි හි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ සමග කලක සිට සමීප සබඳතා…
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන් සිව්දෙනෙක් දිවුරුම් දෙති.
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දෙන ලදි. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා,එම්.එස්.කේ.බී.විජේරත්න මහතාමේනකා විජේසුන්දර මහත්මිය සහ සම්පත්…
ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලා ගම්පොළ සිසුවියක් පැහැරගනි..
කප්පම් ගැන්මේ චේතනාවෙන් ගම්පොළ ප්‍රදේශයේ දි 19 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ දියණියක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම…
මහ කන්නයේදී වී මිලද ගන්නා මෝල් හිමියන්ගේ ලියාපදිංචි අනිවාර්යයි….
මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා…
