හිටපු ඇමති මනුෂගේ සොහොයුරා අත්අඩංගුවට …
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අද සිට හමුදාව නැහෑ…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත … ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ…
රුසියානු බන්ඩී පොහොර වල ප්‍රමිතියෙ ගැටලුවක් නැහැ – කෘෂිකර්ම අමාත්‍යාංශය…
රුසියානු රජය මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර තොගයේ ප්‍රමිතිය කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.…
කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනිමේ සිද්ධියට පොලිසියේ තුනකට මාරුවිම්…
පසුගිය දා කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර යවා ඇත. අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී…
බස්නාහිර පලාතේ රජයේ පාසැල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් …
බස්නාහිර පළාත් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත . එම…
ජාතික පාසැල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි….
ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සදහා අයැදුම්පත් භාරගැනීම මෙම මස 31 වැනිදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අයදුම්පත්…
ගාල්ල මහින්ද විදුහලේ 70 වෙන් අධ්‍යාපනය ඇරබු ආදි සිසුන් අද ගාල්ලේ දි සුහද හමුවක…..
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම බෞද්ධ පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියමින් බුදු දහම වැළඳගත් ඇමරිකානුවකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරම විඥානාර්ථ සමාගම විසින් වර්ෂ 1892 මාර්තු…
හැටන් – මහනුවර බස් රථය පෙරලී තිදෙනෙකු මිය යයි..
මහනුවර – හැටන් ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් සිදුවු අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි . හැටන්…
රටට හානි නොවන ලෙස විදේශ රටවලින් උදව් ගත යුතුයි – මල්වතු මහ නාහිමියෝ ජනපතිට කියති…
සෙසු රටවල්වල උදව් ලබා ගන්නා විට රටට හානියක් නොවන විදිහට කටයුතු කළ යුතු බවට, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ ජනාධිපති අනුර කුමාර…
ෆිච් රේටින් සමාගම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි….
ශ්‍රී ලංකාව ණය ගෙවිම පිළිබඳව ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බැවින් ෆිච් රේටින් සමාගම මෙරට ණය ශ්‍රේණිගත කිරීම ඉහළට දමා ඇත. ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම…
