උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට මුදාහල පාසැල් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 කෘෂි විද්‍යාව- 2 වන ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර බව කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි…
