අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට අදාල කාලසටහන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දින දක්වා විභාගය පවත්වන අතර සෑම දිනකම උදෑසන 8.30 ට විභාගය ආරම්භ වන බව සදහන් කරයි.
අදාළ සම්පූර්ණ කාල සටහන් පහතින් දක්වා ඇත .


