වසර 21 කට පසු ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිඩා තරගයකදී රන් පදක්කමක් දීනා ගනි.
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය. දමයන්ති දර්ශා විසින් ලබා ගත් රන් පදක්කමට පසු ශ්‍රී ලංකාව ආසියානු…
