ග්‍රාම නිළධාරීන් 2238 දේනෙකු බදවා ගන්නවා _ රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත
ග්‍රාම නිලධාරි තනතුරු සදහා පවතින සියලු පුරප්පාඩු 2024 පෙබරවාරි 4 වන දිනට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ…
