Tag: central bank

බැදුම්කර සිද්ධියට අදාල 11 දෙනෙකු මුදාහැරීම අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයේන් අතුරු නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.…

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක් _ ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත්…

ඩොලරයේ වටිනාකම ඉහළට ……

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල දෛනික විනිමය අනුපාතිකය අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.85 ක් ලෙසත් ඉහළ ගොස් ඇත…

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මූල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ පැසසුම්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එම හමුවෙදී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය…

IMF දෙවන වාරිකය නැවත ලබා ගැනිමට සාකච්ඡා සඳහා නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කරන ආදායම ලබා ගැනිමට හැකියාව නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දන්වා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි…

දුම්රිය පාඩුව රුපියල් බිලියන 245 යි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසර 8 ක කාලය තුල රුපියල් බිලියන 245.ක පාඩුවක් ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. ඒ අනුව, 2015 සිට 2022 දක්වා කාලය තුළ වියදම්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා IMF අතර අද සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද ( සැප් 26) පැවැත්වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර…

රටේ සෑම පුද්ගලයෙක්ම රුපියල් එකොළොස් ලක්ෂ අසු එක් දාහක් ණයයි.

රටේ සෑම පුද්ගලයකුම රුපියල් 1,181 000 ක ණයකරුවන් වි සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ…

IMF අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූණා._ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…

You cannot copy content of this page