Tag: central bank

ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභීන් 113,713 ට අස්වැසුම දෙවන අදියරෙන් ප්‍රතිලාභ රුපියල් මිලියන 709.5 ක- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සදහා ජුලි මසට අදාළ රු. මි 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…

විස්තීරණ ණය පහසුකමෙහි දෙවන අදියර සුරක්ෂිත කරගැනීම ආර්ථික ස්ථාවරත්වයට අත්‍යාවශ්‍යයි.- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද ආරම්භ කිරීමට නියමිතයි. මෙම සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ…

ක්‍රමයෙන් වර්ධනය කරා යන ආර්ථිකය මැතිවරණ පැවැත්වීමෙන් කඩාකප්පල් විය හැක._හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි.

එසේ අතර මග නැවතුනාහොත් ශ්‍රී ලංකාව නැවත දරුණු ආර්ථික කඬාවැටීමකට ලක්වනු ඇතැයි ඒ මහතා අනතුරු හඟවා ඇත. ආයෝජන බැංකුකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු පසුගියදා මෙම අදහස් පළකර ඇත.ඔහු වැඩිදුරටත් සදහන් කලේ…

IMF දෙවන වාරිකය ඩොලර් මිලියන 330 යි.

IMF ණය වැඩසටහන යටතේ එහි දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත . මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය…

2023 වසරේ විදේශ ප්‍රේෂණ ලැබිම සියයට 74.4 කින් ඉහළ නගි,

අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබිම අමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි . ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස…

මේ වසරේ මුල් මාස අට තුළ දී රජය බිලියන 5,634 ණය ලබාගෙන _ මහාචාර්ය වසන්ත අතුකෝරල

මේ වසරේ මුල් මාස 8 තුලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් 5,634,000,000,000 (බිලියන 5,634) ලබාගන ඇති බව වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන…

සේවක අර්ථසාධක අරමුදලේ නව යෝජනාව ක්‍රියාත්මක කිරිමට රජය සූදානමින්

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ…

තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයන් බලපා ඇත _ අමාත්‍ය විජේදාස රාජපක්ෂ

මූල්‍ය සමාගම් කඩාවැටිම හේතුවෙන් තැන්පත්කරුවන්ට වන හානියට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමය බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී සඳහන් කර…

අගේස්තු මස සංච්ත සියයට 4.4 කින් අඩු වේ.

මෙරට නිල සංචිත වත්කම අගෝස්තු මාසයේ සියයට 4.4 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කරයි. 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් වු මෙරට නිල සංචිත…

ඔන් මැක්ස් ඩ් ටි ආයතනය පිරමිඩ ජාවාරම් වලින් ඇමරිකන් ඩොලර් මිලියන සියයට වඩා උපයලා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති නිති වීරෝධි පිරමිඩ ජාවාරම මගින් ඔන්මැක්ස් ආයතනය මේ වන විට ඇමරිකන් ඩොලර් මිලියන 100 කට අධික මුදලක් උපයා ඇති බව වාර්තා වේ.…

You cannot copy content of this page