සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වේ.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අද අභාවප්‍රාප්ත වී ඇත . කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වි ඇති අතර ඒ…
