සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අද අභාවප්‍රාප්ත වී ඇත .
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වි ඇති අතර ඒ වන විට ඔහු 84 වන වියෙහි පසුවිය .

You cannot copy content of this page