කෝප් කමිටුවෙන් මන්ත්‍රී ඉරාන් අස්වෙයි …
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ COPE සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ඊයේ (18 ) දා මාධ්‍ය හමුවක් අමතමින් එම ඉල්ලා…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ COPE සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ඊයේ (18 ) දා මාධ්‍ය හමුවක් අමතමින් එම ඉල්ලා…
විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතා වල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සහාවේ (COPA) දැඩි අප්‍රසාදය පළවිය. පසුගිය දා එම කාරක සභාව රාජ්‍ය…
කොප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත . පොදු ව්‍යාපාර…
ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර 10ක් තිස්සේ එම වංචාව සිදු කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයෙන් හෙළි වූ කරුණු අනුව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවෙදි…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් (COPA) ස්ථාපිත කොට අද (17) වන විට වසර 100 ක් සම්පූර්ණ වී ඇත .ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද (17) පැවැත්වීමට කටයුතු යොදා…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20) කැඳවා තිබේ.පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි වන සංරක්ෂණ ආඥා පනත…
You cannot copy content of this page