ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 200 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඊයේ (09) දින නැවත…
