“ඩෝ ටු ඩෝ’ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි _ ශ්‍රී ලංකා රේගුව
දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ සිදුවන නීති විරෝධි ක්‍රියාවන් හේතුවෙන් නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව…
