ඔස්ට්‍රේලියානු අධිකරණය ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කර ඇත
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඒරෙහිව විභාග වු නඩුවේන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය. සමීප ඇසුරක් පවත්වන…
