පොලිස්පති පත් කිරීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. එම පෙත්සම ප්‍රීති…
