Tag: diana gamage

ඩයනාගේ පෙත්සම 28 ට කල් යයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන 28 වැනිදා දක්වා…

ඩයනට ඒරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…..

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ඉකුත්දා අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනා…

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මුලික කරගත් සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (14) කථානායකවරයා වෙත භාරදි ඇත. 2023 ඔක්තෝබර්…

පාර්ලිමේන්තුවේ දි ප්‍රහාරයට ලක් වු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රෝහල් ගත කෙරේ.

පාර්ලිමේන්තුවේ දි සමගි ජනබලවේග මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පහරදුන් බව පවසමින් ප්‍රහාරයට ලක් වු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව රෝහල් ගත වී ඇත . අද දහවල්…

ඩයනා ගමගේ ට සුජිත් සංජය පෙරේරාගෙන් පහරක්.

සමගි ජනබල වේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා විසින් තමන්ට පහරක් එල්ල කළ බව පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි…

You cannot copy content of this page