සමගි ජනබල වේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා විසින් තමන්ට පහරක් එල්ල කළ බව පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමක් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් සදහන් .

එහිදී ඩයනා ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත් ඒම අවස්ථාවේ පහරක් ඒල්ල කල බව සදහන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page