Tag: education

වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ ලබන සඳුදා දින සාකච්ඡා කරනවා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි…

ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට…

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද…

ඉංග්‍රීසි ගුරු බදවා ගැනිම අද (11) සිට අරබයි…

ජාතික පාසැල් හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (10) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දි ඇත . එම සම්මුඛ…

නැවත සමීක්‍ෂණයෙන් 1343 කගේ සා. පෙළ ප්‍රතිඵල වෙනස් වෙයි…

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් දරුවන් ලක්ෂ 17 ට උදෑසන ආහාරය

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ…

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025…

2026 සිට සමාන්‍ය පෙළ ව්ෂයන් 7 කට සිමා වේ..

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන බවත් A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ කමිටුවේ මහාචාර්ය…

අමතර පංති පැවැත්වු ගුරුවරුන් 51 කට ස්ථාන මාරු….

මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම හේතුවෙන් මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින්…

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට මුදාහල පාසැල් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට…

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 කෘෂි විද්‍යාව- 2 වන ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර බව කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි…

අපොස උසස් පෙළ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගුයි. _ විභාග කොමසාරිස්…

අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද…

You cannot copy content of this page