Tag: election

නිදහස් ජනතා සන්ධානය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡා.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග පසුගියදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ…

ජනාධිපතිවරනයේදි අනුර කුමාර ඉදිරියේන්ම සිටිනවා _සමන්ත විද්‍යාරත්න

ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා කොතරම් අපේක්ෂකයන් තරග වැදුනත් අවසානයේ තරඟය පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන්…

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් …

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව සදහන් වේ. රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත්…

ජනාධිපතිවරණයට රනිල් පමණක් ඉදිරිපත් වුවහොත් බිලියන 13 ක් විදුලි බිල අඩු කරන්න යොදා ගන්න පුලුවන් .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…

2024 මාර්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානමක්..

2024 වසර අයවැය යෝජනාවලිය අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි . ලබන වසරේ සැප්තැම්බර් හෝ ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව…

ක්‍රමයෙන් වර්ධනය කරා යන ආර්ථිකය මැතිවරණ පැවැත්වීමෙන් කඩාකප්පල් විය හැක._හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි.

එසේ අතර මග නැවතුනාහොත් ශ්‍රී ලංකාව නැවත දරුණු ආර්ථික කඬාවැටීමකට ලක්වනු ඇතැයි ඒ මහතා අනතුරු හඟවා ඇත. ආයෝජන බැංකුකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු පසුගියදා මෙම අදහස් පළකර ඇත.ඔහු වැඩිදුරටත් සදහන් කලේ…

දූෂිත පවුල් පාලනය එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු අවසන් කරනවා _නලින් හේවගේ

දූෂිත පවුල් පාලනය එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු අවසන් කරන බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි එළඹෙන ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක මහතා ඇතුළු ජාතික…

සිංගප්පූරු ජනාධිපති මැතිවරණයෙන් සියයට 70.4 ලබාගනිමින් තර්මන් ෂන්මුගරත්නම් විශිෂ්ට ජයක් ලබයි.

හිටපු නියෝජ්‍ය අගමැති සහ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක තර්මන් ෂන්මුගරත්නම් 9 වන සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස පත්වෙයි . ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පරපුරකින් පැවත එන තර්මන් ෂන්මුගරත්නම් සියයට 70.4 ක ඡන්ද ප්‍රතිශතයක්…

ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් සජිත් යාල කැලේට පනිනවා _ මහලේකම් රංගේ බණ්ඩාර.

ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා…

You cannot copy content of this page