ජාතික ජන බල වේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සමුළුව වේයන්ගොඩදී..
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ දී විශ්‍රාමික…
