සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරන පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගය…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරන පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගය…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය විසින් අද…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
ඉදිරියේදී 10 වැනි ශ්‍රේණියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාලව විශේෂ නිවේදනයක්ද…
You cannot copy content of this page