2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි .

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන පරිදි එය සියයට එකක ප්‍රතිශතයකි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා 118,485 ක් අයැදුම් කළ අතර ඉන් 1343 ක ප්‍රතිඵල වෙනස් විය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.resulte.exams.gov.lk යන වෙබ් අඩවි හරහා නැවත සමීක්ෂණ ප්‍රතිඵළ ලබාගත හැකි අතර ඒය ඉකුත් 4 වනදා නිකුත් විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page