Tag: imf

දිට්වා හානිය තක්සේරු කිරීමට IMF විශේෂ කණ්ඩායමක් ලබන සතිය මෙරටට ….

දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ…

රී ලංකාවට විස්තීරණ ණය පහසුකම ලබා දිමට IMF කාර්ය මණ්ඩල අනුමැතිය…

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත…

ජාතික ජන බලවේගය සිටියා නම් IMF යන්න අවශ්‍ය නැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ජාතික ජන බලවේගය බලයේ සිටියා නම් IMF එකට නොගොස් ඉතාම පහසුවෙන් ආර්ථික අර්බුදය විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුල විවෘතව තිබූ බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල්…

IMF හා NPP නියෝජිතයන් අද කොළඹ ශැංගිලා හෝටලයේදී සාකච්ඡාවක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායම හා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය…

ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශංසාව…

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිය මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත්, ඒවා නොවෙනස් ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අවධාරණය කළ…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පැසසුමට ලක් කරයි …..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමඟරටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා -මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා…

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක් _ ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින්…

IMF වැඩසටහන මගින් රට තුළ ව්‍යාපාර කිරීමට විශ්වසනීය පරිසරයක් ඇති කරනවා. _මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ඇති වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත්…

You cannot copy content of this page