සමනලවැව ඉහළ කොත්මලේ නෝටන් බ්‍රිජ් ජලාශයන්හි මැණික් හැරීම සඳහා වැඩපිළිවෙළක්
නිගයෙන් ජලය සිදී ගොස් ඇති ජලාශ කිහිපයක මැණික් ගැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම් දී තිබේ.…
