වසර 10 ට පසු කොළොන්නාව ටෙරන්ස් විදුහලෙන් ශිෂ්‍යත්ව සමතෙක්…
කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇගයීම සහ එම පංති භාර ගුරුවරුන්ට උපහාර පිදිම එම විදුහලේ විදුහල්පති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විද්‍යාලයේ දි…
